She found fame on The X Factor and Diana Vickers showed she definitely has star power as she stepped out in London on Wednesday night.  The 23-year-old singer-turned-actress showed off her long legs in a pair of Stylestalker blue silk shorts and strappy sandals at the Guy Bourdin: Image...

It has been claimed that veteran newscaster Michael Buerk could be the third star to walk out of the I’m A Celebrity… Get Me Out Of Here! jungle. But the 68-year-old’s wife, Christine Buerk, has insisted that it will take more than a low calorie diet to make her husband bow out of the show early. Speaking...

Authorities have found eleven mutilated corpses, many of them decapitated and burnt dumped by the roadside in southwest Mexico. The gruesome discovery was made on Thursday in the same state where 43 trainee teachers were abducted and apparently massacred two months ago, local authorities said. A...

Malia Obama, daughter of President Obama, 53, and First Lady Michelle, 50, is growing up on the world's stage, and she's resembling her mother more with every day that passes. The willowy 5ft 9in 16-year-old has clearly inherited Michelle's tall, slender build as well her elegant sartorial...

Parents in a Danish town have agreed to spend more time in the bedroom in a bid to have more children so they can save the area's closure threatened schools. The institutions in the town of Thy in northwestern Jutland have dwindling pupil numbers due to low birth rates. Locals were eager to keep...

 වෛද්‍යවරියක් පැද වූ මෝටර් රථයක ගැටීමෙන් මෝටර් බයිසිකල් ධාවකයෙකු සුළු තුවාල ලැබුවේ යැයි වෛද්‍යවරිය රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගය දුන් අත්තනගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් පූර්ණා සේනාරත්න මහත්මියට එම ධූරයේ යෙදීම තහනම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය වෛද්‍යවරිය අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා දීමට විරෝධය පළ කළ...

වාරියපොළදී  තරුණියකගෙන් ගුටි කෑ  රොබ්ට් දාස් චන්ද්‍රකුමාර නැමැති තරුණයා අද වාරියපොළ  වැඩ බලන  මහේස්ත්‍රාත්  ශ්‍රීමතී රාජපක්ෂ මහත්මිය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත  කිරීමට නියෝග කළාය.&nb...

වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට රගපාන ජපානයේ නිළියන් සිය පියයුරු සමාජ මෙහෙවරකට යොදා ගෙන ඇතිබවට වාර්තා වේ.  ඔවුන් ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය සඳහා අරමුදල් රැස්කිරීමට මෙමගින් කටයුතු කර ඇති අතර ඔවුන් ඒ සඳහා සිය පියයුරු යොදාගෙන තිබේ මහමඟ එදිනෙදා යන එන පුද්ගලයින්ට සිය පියයුරු ස්පර්ෂ කිරීමට ඉඩ දී ඔවුන්ගෙන්...

ශ්‍රී ලංකිකයෙකු හා විවාහ වී මෙරට පදිංචි  වීමට බලාපොරොත්තු වන බව  දිවයිනට පැමිණ සිටින 2013 වසරේ චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ  කිරුළ හිමි කරගත් ජින් යී මෙනවිය එසැණට පැවසුවාය. ඇය මේ දිනවල මෙහි පැමිණ ඇත්තේ දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක  නියත 2014 චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ ...

දක්ෂිණ අධිවේගී මගේ පින්නදූව බස් අනතුරින් 14 දෙනකු තුවාල ලබා ඇති බවත් හය දෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි කියයි. තුවාලකරුවන්ගෙන් වැඩි දෙනා පසු පසින් ආ බසයේ අය බවත් එහි රියදුරා ද කොන්දොස්තරවරයා ද තුවාල ලබා ඇත. ...

කැකනදුර - ගයාන් දර්ශන, මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කුකාලයක සිට මාතර ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසල් තුළට ඇතුළුවී ඉතා රහසිගත ලෙස නිමි ඇඳුම් සොරකම් කිරීමේ ජාවාරමක නිරත වූ බව කියන කාන්තාවන් තිදෙනකු පසුගිය (24 වැනිදා) මාතර නගරයේ පිහිටි නිමි ඇඳුම් සලකට ඇතුළුවී සිදු කරන ලද නිමි ඇඳුම් සොරකම් කිරීමක්‌ සම්බන්ධයෙන්...

කැකනදුර - ගයාන් දර්ශන ගන්දර මිරිස්‌ස සහ වැලිගම ප්‍රදේශ සඳහා ඉතා රහසිගත ක්‍රමයට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගනිමින් හෙරොයින් මත්කුඩු සැපයීමේ ජාවාරමක නිරත වූ බව කියන රූමත් තරුණියන් දෙදෙනකු පසුගිය 24 වැනිදා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්‌ඨාස දූෂණ මර්දන අංශය පවසයි.වයස අවුරුදු...

මෙසේ තිස්‌ හය වතාවක්‌ නාගමාපිල්ලන්ගේ දෂ්ඨ කිරීම්වලට හා පොළඟෙකුගේ දෂ්ඨ කිරීමකට ලක්‌ව තිස්‌ අට වතාවක්‌ සර්ප විෂ ශරීරගත කරගත් දීපිකාගේ ජීවිතය තිස්‌ එක්‌වතාවක්‌ බේරාගෙන ඇත්තේ තිස්‌සමහරාම ලූකස්‌ගොඩ පදිංචිව සිටින දේශීය සර්ප විෂ වෛද්‍යවරයකු වූ පුණ්‍යවංශ වෙද මහතායි.පුංචි පුතුද තුරුලු කරගෙන තද නින්දේ පසුවූ...

මාස 2 1/2 ක්‌ මහනුවරට වී 'පවුල් කෑ' සැකකාරිය රිමාන්ඩ්මීගමුව සමූහ - විමල් කීර්තිතම බිරිඳ සහ දරු තිදෙනාට සැපවත් ජීවිතයක්‌ ලබාදීමේ අරමුණෙන් රන් කහවනු සොයා සැමියා මැදපෙරදිග දහඩිය වගුරද්දී අනියම් සබඳතාවක්‌ මත බිරිඳ සැමියාගේ අක්‌කාගේ 16 හැවිරිදි පුතා සමග පලාගොස්‌ මහනුවර ප්‍රදේශයේ සැඟවී මාස 2 1/2 කාලයක්‌...

කාන්තා සමුපකාරයේ 25 වන සංවත්සරය නිමිත්තෙන් සංවත්සර උළෙලක් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේදී ඊයේ (29) පැවැත්විණි. එම උත්සවයේදී නර්තනයක් ඉදිරිපත් කළ කාන්තාවන් පිරිසක් සමග ඇමැතිවරයා ඡායාරූපයකට පෙනී සිටි අයුරු. (ඡායාරූපය...

  මෝල්ටාවේ අඹු සැමි යුවලක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරට පත්වන සංක්‍රමණිකයන් බේරා ගැනීමට බෝට්ටුවක් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රෙජිනා හා ක්‍රිස් ක්‍රැතම්බෝන් යන දෙදෙනා තම පුද්ගලික ධනය යොදවමින් ෆිනික්ස් නම් යොට් යාත්‍රාවක් මේ සඳහා යොදා ඇතැයි ද මුහුදේ දී අනතුරට පත්වන සංක්‍රමණිකයන්...

සෞඛ්‍යාරක්ෂිත නොවීම හේතුවෙන් මොස්කව් නගරයේ පිහිටා ඇති මැක්ඩොනල්ඞ්ස් අවන්හල් 3ක් තාවකාලිකව වසා දැමීමට රුසියානු අධිකරණයක් විසින් තීන්දු කර තිබේ. බොල්ෂායා බ්‍රොන්නායා වීදිය, ප්‍රොස්පෙක්ට් මීරා වීදිය සහ මානේෂ්නායා චතුරස‍්‍රය යන ස්ථානවල පිහිටි මැක්ඩොනල්ඞ්ස් අවන්හල් මෙසේ දින 90ක කාලයකට වසා දමන ලෙස නියෝග...

ජීවන වියදම වැඩියි කියා කීවත් ජීවන වියදම තුළ ආහාර ද්‍රව්‍ය සඳහා යන වියදමට වඩා ආහාර නොවන ද්‍රව්‍ය සඳහා කරන වියදම වැඩි වී ඇති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා පෙන්වාදෙන ලදී. ඔහු මේ අදහස් පළ කළේ රුපියල් මිලියන 40 ක විමධ්‍යගත අරමුදල් යොදවා කටුගම්පොල මැතිවරණ කොට්ඨාශයේ යටිතල පහසුකම්...

ලෝකයම එල්නිනෝවෙන් කැලඹෙද්දී අපේ කාලගුණය තවම නිදිරෂිනි මෙන්ඩිස්ලෝක කාලගුණ සංවිධානය විසින් දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට බලපෑ හැකි යැයි ප්‍රකාශ කර තිබෙන 'එල්නිනෝ' කුණාටුව සම්බන්ධව මෙරට කාලගුණික දෙපාර්තමේන්තුව මෙතෙක් කිසිදු අවධානයක් යොමු කර නොමැත.මේ වසරේ දෙසැම්බර් මස ලංකාවටද බලපාන බවට...

නීතියේ රැකවරණය නොලැබීම ඇතුලූ කරුණු තුනක් මූලික කරගනිමින් වාරියපොල සිදුවීමට අදාළ තිළිණි අමල්කා මෙනවිය මානව හිමිකම් නඩුවක් ගොනු කිරීමට තීරණ කර ඇත. ඒ සඳහා ඇය සමග “Right Now” සංවිධානය පෙනී සිටින බවයි ඇගේ නීතීඥ ලක්ෂාන් ඩයස් මහතා “Asian mirror.lk”වෙබ් අඩවියට සඳහන් කළා. මෙම ගොනු කිරිමට අනුව නීතිමය...

මාදම්පේ රජයේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිළධාරී සහ කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර පුත්තලම් දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති පුත්තලම් දිස්ත‍්‍රික් සෞඛ්‍ය ප‍්‍රධානීන්ගේ රැස්වීමක් අතර තුර දී අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇත. රැස්වීම අතර තුර සිදු වූ බහින් බස් වීම ගුටි බැට...

ඊයේ දිනයේ පැවති ඇහැලියගොඩ ප‍්‍රාදේශීය සභා ටෙන්ඩර් කමිටු අවස්ථාවට සන්ධාන මන්ත‍්‍රී ආර්. ධනරත්න මහතා කඩුවක් රැගෙන පැමිණ කලබල කර මන්ත‍්‍රිවරයකුට පහර දුන් බවට පොලීසියට පැමිණිලි ලැබී ඇත. ටෙන්ඩර් කමිටුවේ සාමාජිකයකු වන රත්නපාල සෙනරත් මන්ත‍්‍රීවරයා කළ පැමිණිල්ලක් අනුව පොලීසිය මේ සම්බන්ධ පරික්ෂණ ආරම්භ...

  දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පෙදෙසේ කඩ සාප්පු  සංකීර්ණයේ වැසිකිළි උතුරා යෑම සතියක් ඇතුළත වළක්වන්නැයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී එහි පාලන අධිකාරීයට නියෝග කළේය. ගාල්ල කොට්ටාව මං තීරුව පැත්තේ කඩ සාප්පුවල වැසිකිළි උතුරා ගොස් ඇත. වැලිපැන්න සේවා පෙදෙසේ පාර දෙපැත්තේම ...

පසුගියදා මාදම්පේ ප්‍රදේශයේ කැලෑවක එල්ලෙමින් තිබියදී හමුවූ ඉංජිනේරු ආයතනයක සේවය කළ තරුණයෙකුගේ නරක්වූ මළ සිරුර ඔහුගේ පෙම්පළහිලව්වක අවසන් ප්‍රතිඵලයක් බව මේවනවිට අනාවරණයවී තිඛෙනවා. විසිපස් හැවිරිදි සී.පී.චතුර විදුරංග සිරිවර්ධන නමැති මෙම තරුණයා පෙම් සබඳතාවක් පැවැත්වූ තරුණිය මොහුව හැරදමා වෙනත් තරුණයෙකු...

ආසනගත ප්‍රමාණයට වඩා මගීන් නංවාගෙන ධාවනයේ යෙදුන අන්තර් පළාත් අර්ධ සුඛෝපභෝගී සේවා බස් රථ 218කට  එරෙහිව පියවර ගැනීමට  ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් කටයුතු කර ඇත. 2014.01.01 සිට 2014.08.20 දින දක්වා කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂණ ඒකකය විසින් සිදු කළ වැටලීම්වලදී  අසීමිත ලෙස මගීන් පටවාගෙන...

මුලු ලෝකයේම තරුණියන් අතරේ මෙන්ම තරුණයන්ගේද මහත් ප්‍රසිද්ධියට පත් වීමට ගායක හෙන්ඩ්‍රික් ඉග්ලේෂියස්ගේ ට හැකි වී ඇත්තේ ඔහුගේ කඩවසම් පෙනුම නිසාවෙනිග මේ අතර ඔහුගේ 63 හැවිරිදි  මවත් ඒ ආකාරයෙන්ම වයස 63ක් යැයි කීමට නොහැකි තරමේ සුන්දරත්වයකින් හා  තරුණ පෙනුමකින් යුතු බවට වාර්තා කරයි තරුණ වියේ සිටම...

 තරුණියක් භාවිතාකල අයි ෆෝන් එකක් හේතුවෙන් ඇගේ පියයුර පිළිස්සී ඇති බවට පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි ඩියෝ බැක්ස්ටන් නමැති 24 හැවිරිදි තරුණිය එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්තයේ වෙසෙන අතර ඇය මෙම සිද්ධියට මුහුණ දී තිබෙන්නේ තම අයි ෆෝන් එක ජය්රටැ වීම සඳහා දමා රාත්‍රි නින්දේ සිටින අවස්ථාවේ දී ය ඇය මෙම...

Unordered List

vvv

Sample Text

ddd

Blog Archive

Powered by Blogger.

Subscribe

Followers

Popular Posts

Recent Posts

cc

Text Widget