4:38 AM
Unknown
No comments
මාදම්පේ රජයේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිළධාරී සහ කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර පුත්තලම් දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති පුත්තලම් දිස්ත‍්‍රික් සෞඛ්‍ය ප‍්‍රධානීන්ගේ රැස්වීමක් අතර තුර දී අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇත.
රැස්වීම අතර තුර සිදු වූ බහින් බස් වීම ගුටි බැට හුවමාරුවකින් අවසන් වී ඇතැයි පවසන පොලිසිය අනෙක් වෛද්‍යවරු එම ගැටුම බේරා ඇතැයිද කියයි.
මුලින්ම පොලීසියට පැමිණිලි කරමින් කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍යවරයා කියා ඇත්තේ මාදම්පේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිළධාරි ජයනාත් බුත්පිටිය තමාට පහර දුන් බවයි.
මාදම්පේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිළධාරිවරයාද දෙවනුව පොලීසියට පැමිණිල්ලක් කරමින් කියා ඇත්තේ කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි එන්. නවරත්න තමාට පහර දුන් බවයි.
Related Posts:
පියයුරු ස්පර්ශ කර ඒඩ්ස් රෝගයට ආධාර සොයන ජපානය වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට රගපාන ජපානයේ නිළියන් සිය පියයුරු සමාජ මෙහෙවරකට යොදා ගෙන ඇතිබවට වාර්තා වේ. ඔවුන් ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය සඳහා අරමුදල් රැස්කිරීමට මෙමගින් කටයුතු කර ඇති අතර ඔවුන් ඒ සඳහා සිය පියයුරු යොද… Read More
අධිවේගයේ බස් දෙකක් ගැටී 14ක් රෝහලට දක්ෂිණ අධිවේගී මගේ පින්නදූව බස් අනතුරින් 14 දෙනකු තුවාල ලබා ඇති බවත් හය දෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි කියයි. තුවාලකරුවන්ගෙන් වැඩි දෙනා පසු පසින් ආ බසයේ අය බවත් එහි රියදුරා ද කොන්දොස්තරවරයා ද තුවාල ලබා ඇත. … Read More
ලාංකිකයෙකු බඳින්නත් කැමතියි ලංකාවේ ඉන්නත් කැමතියි ශ්‍රී ලංකිකයෙකු හා විවාහ වී මෙරට පදිංචි වීමට බලාපොරොත්තු වන බව දිවයිනට පැමිණ සිටින 2013 වසරේ චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ කිරුළ හිමි කරගත් ජින් යී මෙනවිය එසැණට පැවසුවාය. ඇය මේ දිනවල මෙහි පැමිණ ඇත්තේ ද… Read More
වාරියපොල ගුටි කෑ තරුණයාත් රිමාන්ඩ් වාරියපොළදී තරුණියකගෙන් ගුටි කෑ රොබ්ට් දාස් චන්ද්‍රකුමාර නැමැති තරුණයා අද වාරියපොළ වැඩ බලන මහේස්ත්‍රාත් ශ්‍රීමතී රාජපක්ෂ මහත්මිය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. … Read More
මාතර රෙදි සොරකමේ ගිය කාන්තාවෝ තිදෙනෙක් කොටුවෙති කැකනදුර - ගයාන් දර්ශන, මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කුකාලයක සිට මාතර ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසල් තුළට ඇතුළුවී ඉතා රහසිගත ලෙස නිමි ඇඳුම් සොරකම් කිරීමේ ජාවාරමක නිරත වූ බව කියන කාන්තාවන් තිදෙනකු පසුගිය (24 වැනිදා) මාතර නගරයේ … Read More
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment