මුලු ලෝකයේම තරුණියන් අතරේ මෙන්ම තරුණයන්ගේද මහත් ප්‍රසිද්ධියට පත් වීමට ගායක හෙන්ඩ්‍රික් ඉග්ලේෂියස්ගේ ට හැකි වී ඇත්තේ ඔහුගේ කඩවසම් පෙනුම නිසාවෙනිග මේ අතර ඔහුගේ 63 හැවිරිදි  මවත් ඒ ආකාරයෙන්ම වයස 63ක් යැයි කීමට නොහැකි තරමේ සුන්දරත්වයකින් හා  තරුණ පෙනුමකින් යුතු බවට වාර්තා කරයි


තරුණ වියේ සිටම මෝස්තර නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කර ඇති ඉසබෙලා ප්‍රිස්ලර් නමැති එම කාන්තාව පිලිපීනයේ මැනිලා නුවර ඉප දී තිබේග ඇය 1970 වර්ෂයේ විවාහ වී ඇති අතර ඇය දරු තිදෙනෙකුගේ මවකි

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ඇය මේ වනවිට ජාත්‍යන්තර විලාසිතා සලකුණක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත


Related Posts:

  • ෂාරුක් ඛාන්ට ඉන්ටර්පෝල් තනතුරක් ලොව සුපතල බොලිවුඩයේ සුපිරි තරුවක් වන ෂාරුක් ඛාන් වෙත ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටර්පෝල්හි තානාපති තනතුරක් හිමිවී තිබේ. අපරාධ වැළැක්වීම සඳහා වන මහජන ව්‍යාපාරය සඳහා තානාපති තනතුරක් මෙලෙස හිමිව ඇතැයි ඉන්දීය වාර්තා පවසයි.ෂ… Read More
  • මුහුණ පසාරු වූ චීන ජාතිකයා බේරා ගනී   අඟලක පමණ විශ්කම්භයකින් යුතු අඩි  4ක් පමණ දිගකින් යුතු යකඩ දණඩක් මුහුණ පසා කරගෙන ඇතුළු වුවද පුදුමාකාර ලෙස දිවි ගලවාගැනීමට චීනයේ ගුවැන්ග්සි ප්‍රාන්තයේ පුද්ගලයෙක් සමත්වූවේය. යකඩ දණ්ඩ ඔහුගේ මුහුණේ දකුණු පස නළල… Read More
  • ඇමරිකානු ප‍්‍රාණ ඇපකාරියක් වෙනුවෙන් ඉස්ලාමික රාජ්‍යය ඩොලර් මිලියන 6.6ක් ඉල්ලයි තම අත්අඩංගුවේ පසුවන ඇමරිකානු ප‍්‍රාණ ඇපකාරියක් නිදහස් කිරීම සඳහා ඉස්ලාමික රාජ්‍යය විසින් ඩොලර් මිලියන 6.6ක් ඉල්ලා ඇතැයි වාර්තා වේ. මෙම කාන්තාව සටන්කාමීන්ගේ අත්අඩංගුවේ පසුවෙතැයි සැලෙකෙන ඇමරිකානු සිරකරුවන් සිව්දෙනා අතරින… Read More
  • නුවර වැව නසන හොර වැඩේ මාට්ටු  රජයේ සහ පෞද්ගලික ආයතන කිහිපයක් නුවරවැව ජලාශයට ඉතා රහසිගත අන්දමින් අපද්‍රව්‍ය මුදා හරින කාණු පද්ධති කීපයක් අනුරාධපුර මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්ඊයේ(27දා) සවස සොයා ගනු ලැබීය.  ජලාශයෙන් ජලය ප… Read More
  • කොටියෙක් මැරූ කතක් පැයක පමණ කාලයක් තිස්සේ කොටියකු සමඟ පොරබදා ලේ ගලන තුවාල ලබමින්ම කොටියා මරා දැමූ 54 හැවිරිදි කාන්තාවක් පිළිබඳ ඉන්දියාවේ උත්තර්කන්ද් ප‍්‍රදේශයෙන් වාර්තා වේ. ඇය සිය වගාබිමට ගොස් එමින් සිටියදී කොටියා මෙලෙස ඇය වෙත කඩාවැදී ත… Read More

0 comments:

Post a Comment

Unordered List

vvv

Sample Text

ddd

Blog Archive

Powered by Blogger.

Subscribe

Followers

Popular Posts

Recent Posts

cc

Text Widget