තරුණියක් භාවිතාකල අයි ෆෝන් එකක් හේතුවෙන් ඇගේ පියයුර පිළිස්සී ඇති බවට පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි

ඩියෝ බැක්ස්ටන් නමැති 24 හැවිරිදි තරුණිය එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්තයේ වෙසෙන අතර ඇය මෙම සිද්ධියට මුහුණ දී තිබෙන්නේ තම අයි ෆෝන් එක ජය්රටැ වීම සඳහා දමා රාත්‍රි නින්දේ සිටින අවස්ථාවේ දී ය

ඇය මෙම අනතුරට මුහුණ දී ඇත්තේ අයි ෆෝන් 5 වර්ගයේ දුරකතනයක් මගින් වන අතර අඟල් පහක පමණ පිළිස්සුම් තුවාල මෙමගින් ඇගේ පියයුරුවේ ඇති වී තිබේ


Related Posts:

  • අඩි අටහමරේ මිනිසා මැරේ   ලොව උසම මිනිසා හැටියට සැළැකුනු යුක්රේන ජාතික ලියොනිඩ් ස්ටැඩ්නියැක් පසුගියදා මිය ගියේය. මිය යන විට ඔහු 44 වැනි වියේ පසුවිය. මරණයට හේතුව ලෙස වෛද්‍යවරුන් පැවසූයේ ලියොනිඩ්ගේ මොළය අභ්‍යන්තරයේ සිදුව ඇති රුධිර වහනයකි. අඩි … Read More
  • කොරේ පිටට මරේ තඹුත්තේගම කළුන්දෑවේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසකට අද (28)  උදේ බලෙන් ඇතුළු වූ පිරිසක් වාහනයක් පැහැරගෙන යද්දී ව්‍යාපාරිකයා ඔහුගේ රියෙන් ලුහු බැඳ ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත. රාජාංගන වම් ඉවුර අසළ දී   තමාට … Read More
  • මුහුණ පසාරු වූ චීන ජාතිකයා බේරා ගනී   අඟලක පමණ විශ්කම්භයකින් යුතු අඩි  4ක් පමණ දිගකින් යුතු යකඩ දණඩක් මුහුණ පසා කරගෙන ඇතුළු වුවද පුදුමාකාර ලෙස දිවි ගලවාගැනීමට චීනයේ ගුවැන්ග්සි ප්‍රාන්තයේ පුද්ගලයෙක් සමත්වූවේය. යකඩ දණ්ඩ ඔහුගේ මුහුණේ දකුණු පස නළල… Read More
  • රෝම වැසිකිළියත් විස්මිතයි   ඊසාන දිග එංගලන්තයේ පිහිටි නොදම්බර්ලන්ඩ් රෝම බලකොටුවේ හැඩ්‍රියන්ස් වෝල් නම් ස්ථානයක තිබී වසර 2000ක් පමණ පැරණි දැවමය වැසිකිළි ආසනයක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයන් පිරිසක් සමත්ව සිටිති. ඔවුන් පවසන්නේ මෙය සම්පූර්ණයෙන… Read More
  • චීන රූමතියෝ ඔසරි අඳිති වළං හදති    දිවයිනට පැමිණ  සිටින චීන විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් වටයේ තරගකාරියෝ ඔසරියෙන් හැඩ වැඩ වුහ. ඔවුන් වෙනුවෙන් හබරණ සිනමන් ලොජ් හි සංවිධානය කර තිබු  ‘ශ්‍රී ලාංකික රාත්‍රියට‘ චීන රූ රැජිණියෝ 15 &nbs… Read More

0 comments:

Post a Comment

Unordered List

vvv

Sample Text

ddd

Blog Archive

Powered by Blogger.

Subscribe

Followers

Popular Posts

Recent Posts

cc

Text Widget