10:49 PM
Unknown
No comments
කාන්තා සමුපකාරයේ 25 වන සංවත්සරය නිමිත්තෙන් සංවත්සර උළෙලක් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස එළිමහන්
ක්‍රීඩාංගණයේදී ඊයේ (29) පැවැත්විණි. එම උත්සවයේදී නර්තනයක් ඉදිරිපත් කළ
කාන්තාවන් පිරිසක් සමග ඇමැතිවරයා ඡායාරූපයකට පෙනී සිටි අයුරු. (ඡායාරූපය : මැන්කන් ගුණසේකර)
Related Posts:
මන්ත්‍රී කඩුවක් වනමින් සභාවේ යකා නටයි.. ඊයේ දිනයේ පැවති ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා ටෙන්ඩර් කමිටු අවස්ථාවට සන්ධාන මන්ත්‍රී ආර්. ධනරත්න මහතා කඩුවක් රැගෙන පැමිණ කලබල කර මන්ත්‍රිවරයකුට පහර දුන් බවට පොලීසියට පැමිණිලි ලැබී ඇත. ටෙන්ඩර් කමිටුවේ සාමාජිකයකු වන රත්නපාල… Read More
මාදම්පේ තරුණයාගේ මරණය සියදිවිනසා ගැනීමක් පෙම්වතිය අන්සතුවීමෙන් කලකිරිල පසුගියදා මාදම්පේ ප්‍රදේශයේ කැලෑවක එල්ලෙමින් තිබියදී හමුවූ ඉංජිනේරු ආයතනයක සේවය කළ තරුණයෙකුගේ නරක්වූ මළ සිරුර ඔහුගේ පෙම්පළහිලව්වක අවසන් ප්‍රතිඵලයක් බව මේවනවිට අනාවරණයවී තිඛෙනවා. විසිපස් හැවිරිදි සී.පී.චතුර විදුරංග සිරිවර්ධන … Read More
පොල් ගානට මගීන් පැටවූ අර්ධ සුඛෝපභෝගී බස් රථ 218කට වැඩ වරදී ආසනගත ප්‍රමාණයට වඩා මගීන් නංවාගෙන ධාවනයේ යෙදුන අන්තර් පළාත් අර්ධ සුඛෝපභෝගී සේවා බස් රථ 218කට එරෙහිව පියවර ගැනීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් කටයුතු කර ඇත. 2014.01.01 සිට 2014.08.20 දින දක්වා කොමිෂන් සභා… Read More
දකුණු සුපිරි මඟේ කුණු වැඩ, වැලිපැන්නේ වැසිකිළි උතුරයි:කුණු කෑමත් වළ දමයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පෙදෙසේ කඩ සාප්පු සංකීර්ණයේ වැසිකිළි උතුරා යෑම සතියක් ඇතුළත වළක්වන්නැයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී එහි පාලන අධිකාරීයට නියෝග කළේය. ගාල්ල කොට්ටාව මං තීරුව පැත්තේ කඩ ස… Read More
දොස්තරලා දෙන්නෙක් මහ සභාවක ගුටි ඇණ ගනිති.. දෙදෙනාම පොලීසියේ.. මාදම්පේ රජයේ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී සහ කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ පැවති පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීමක් අතර තුර දී අතර ගුටි… Read More
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment