ශ්‍රී ලංකිකයෙකු හා විවාහ වී මෙරට පදිංචි වීමට බලාපොරොත්තු වන බව
දිවයිනට පැමිණ සිටින 2013 වසරේ චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ කිරුළ හිමි
කරගත් ජින් යී මෙනවිය එසැණට පැවසුවාය.වෘත්තීය මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස සේවය කරන ඇය 26 හැවිරිදිය.
‘‘මම ලංකාවට ගොඩක් ආදරෙයි. මෙහි ඇති එළවලු, පලතුරු හරි රසයි. ඒ වගේම මම ශ්‍රී ලාංකිකයෙකු හා විවාහ වෙන්න කැමතියි. ලංකාවේ පදිංචි වෙන්නත් කැමතියි.
මම මුදල් ඉතිරි කරනවා ශ්‍රී ලංකාවේ අසරණයන්ට උදව් කරන්න. මම කැමතියි පින් කම් සහ සමාජ සේවය කරමින් ලෝකේ වටේ සංචාරය කරන්න‘‘ .

0 comments:
Post a Comment