7:38 PM
Unknown
No comments
වාරියපොළදී තරුණියකගෙන් ගුටි කෑ රොබ්ට් දාස්
චන්ද්‍රකුමාර නැමැති තරුණයා අද වාරියපොළ වැඩ බලන මහේස්ත්‍රාත් ශ්‍රීමතී
රාජපක්ෂ මහත්මිය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
Related Posts:
අඩි අටහමරේ මිනිසා මැරේ ලොව උසම මිනිසා හැටියට සැළැකුනු යුක්රේන ජාතික ලියොනිඩ් ස්ටැඩ්නියැක් පසුගියදා මිය ගියේය. මිය යන විට ඔහු 44 වැනි වියේ පසුවිය. මරණයට හේතුව ලෙස වෛද්‍යවරුන් පැවසූයේ ලියොනිඩ්ගේ මොළය අභ්‍යන්තරයේ සිදුව ඇති රුධිර වහනයකි. අඩි … Read More
මුහුණ පසාරු වූ චීන ජාතිකයා බේරා ගනී අඟලක පමණ විශ්කම්භයකින් යුතු අඩි 4ක් පමණ දිගකින් යුතු යකඩ දණඩක් මුහුණ පසා කරගෙන ඇතුළු වුවද පුදුමාකාර ලෙස දිවි ගලවාගැනීමට චීනයේ ගුවැන්ග්සි ප්‍රාන්තයේ පුද්ගලයෙක් සමත්වූවේය. යකඩ දණ්ඩ ඔහුගේ මුහුණේ දකුණු පස නළල… Read More
චීන රූමතියෝ ඔසරි අඳිති වළං හදති දිවයිනට පැමිණ සිටින චීන විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් වටයේ තරගකාරියෝ ඔසරියෙන් හැඩ වැඩ වුහ. ඔවුන් වෙනුවෙන් හබරණ සිනමන් ලොජ් හි සංවිධානය කර තිබු ‘ශ්‍රී ලාංකික රාත්‍රියට‘ චීන රූ රැජිණියෝ 15 &nbs… Read More
ඇමරිකානු ප‍්‍රාණ ඇපකාරියක් වෙනුවෙන් ඉස්ලාමික රාජ්‍යය ඩොලර් මිලියන 6.6ක් ඉල්ලයි තම අත්අඩංගුවේ පසුවන ඇමරිකානු ප‍්‍රාණ ඇපකාරියක් නිදහස් කිරීම සඳහා ඉස්ලාමික රාජ්‍යය විසින් ඩොලර් මිලියන 6.6ක් ඉල්ලා ඇතැයි වාර්තා වේ. මෙම කාන්තාව සටන්කාමීන්ගේ අත්අඩංගුවේ පසුවෙතැයි සැලෙකෙන ඇමරිකානු සිරකරුවන් සිව්දෙනා අතරින… Read More
රෝම වැසිකිළියත් විස්මිතයි ඊසාන දිග එංගලන්තයේ පිහිටි නොදම්බර්ලන්ඩ් රෝම බලකොටුවේ හැඩ්‍රියන්ස් වෝල් නම් ස්ථානයක තිබී වසර 2000ක් පමණ පැරණි දැවමය වැසිකිළි ආසනයක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයන් පිරිසක් සමත්ව සිටිති. ඔවුන් පවසන්නේ මෙය සම්පූර්ණයෙන… Read More
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment