වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට රගපාන ජපානයේ නිළියන් සිය පියයුරු සමාජ මෙහෙවරකට යොදා ගෙන ඇතිබවට වාර්තා වේ.  ඔවුන් ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය සඳහා අරමුදල් රැස්කිරීමට මෙමගින් කටයුතු කර ඇති අතර ඔවුන් ඒ සඳහා සිය පියයුරු යොදාගෙන තිබේ

මහමඟ එදිනෙදා යන එන පුද්ගලයින්ට සිය පියයුරු ස්පර්ෂ කිරීමට ඉඩ දී ඔවුන්ගෙන් ආධාර මුදල් ලබා ගැනීම මෙම අමුතු ව්‍යාපෘතියයි. ඔවුන් ජපාන ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක සහය ඇති ව මෙම  කටයුත්ත සංවිධානය කර ඇත

තෝරාගත් සුවිශේෂී ස්ථානයක ජපාන වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට නිළියන් 09 දෙනෙක් රඳවා  ඔවුන්ගේ පියයුරු ස්පර්ෂ කර බැලීමට කැමති අයට සුවිශේෂී ආරාධනාවක් කර ඇත

සංවිධායකයින් නොසිතූ තරමේ විශාල පිරිසක් මේ සඳහා සහභාගී වී ඇති අතර ඒඩ්ස් නිවාරණ අරමුදල සඳහා විශාල මුදලක් ලැබුන බව වාර්තා වේ. මෙයට දායකත්වය දැක් වූ එක් නිළියක් පවසා ඇත්තේ සිය පියයුරුවල සැබෑ වටිනාකම ඔවුන් වටහා ගත් බවයි. තවත් නිළියක් සඳහන් කලේ පියයුරෙන් සමාජ සේවයක් කළ හැකි යැයි තමන් කිසිදින නොසිතූ බවයි

කෙසේ නමුත් මේ වැඩසටහනට ජපානයේ දේශපාලන සහ ආගමික නායකයින්ගෙන් විරෝධය එල්ල වී ඇති අතර ඔවුන්ට අපූරු පිළිතුරක් දී ඇති සංවිධායකයින් සඳහන් කොට ඇත්තේ එසේ නම් විරෝධය පළ කරන්නන් ඒඩ්ස් නිවාරණ අරමුදලට මුදල් ලබාදිය යුතු බවයි

Related Posts:

  • පොල් ගානට මගීන් පැටවූ අර්ධ සුඛෝපභෝගී බස් රථ 218කට වැඩ වරදී ආසනගත ප්‍රමාණයට වඩා මගීන් නංවාගෙන ධාවනයේ යෙදුන අන්තර් පළාත් අර්ධ සුඛෝපභෝගී සේවා බස් රථ 218කට  එරෙහිව පියවර ගැනීමට  ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් කටයුතු කර ඇත. 2014.01.01 සිට 2014.08.20 දින දක්වා කොමිෂන් සභා… Read More
  • අයි ෆෝන් එකක් පියයුරක් පුච්චයි  තරුණියක් භාවිතාකල අයි ෆෝන් එකක් හේතුවෙන් ඇගේ පියයුර පිළිස්සී ඇති බවට පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි ඩියෝ බැක්ස්ටන් නමැති 24 හැවිරිදි තරුණිය එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්තයේ වෙසෙන අතර ඇය මෙම සිද්ධියට මුහුණ දී තිබෙන්නේ ත… Read More
  • පුතාට වඩා තරුණ වයස 63 අම්මා මුලු ලෝකයේම තරුණියන් අතරේ මෙන්ම තරුණයන්ගේද මහත් ප්‍රසිද්ධියට පත් වීමට ගායක හෙන්ඩ්‍රික් ඉග්ලේෂියස්ගේ ට හැකි වී ඇත්තේ ඔහුගේ කඩවසම් පෙනුම නිසාවෙනිග මේ අතර ඔහුගේ 63 හැවිරිදි  මවත් ඒ ආකාරයෙන්ම වයස 63ක් යැයි කීමට නොහැකි තරමේ… Read More
  • මැලේසියානු ගුවන්යානයකදී තරුණියක් දූෂණයට ලක්වෙයි (වීඩියෝ සහිතයි) ක්වාලාලාම්පූර් සිට පැරීසිය බලා පියාසර කරන්නට පැමිණි ඇගේ නම ලෝරා බෂ්නි ය ඇයගේ ගුමන් ගමනට ලැබී තිබුණේ මැලේසියානු ගුවන් සමාගමට අයත් එම්ගඑච් 20 ගුවන් යානයයි පැරීසියේ වෙසෙන තම පෙම්වතා හමුවන්නට 26 හැවිරිදි ඇය මේ අවස්ථාවේ යමි… Read More
  • ජිරාෆ් කෙනෙක් වෙන්න යන දරුවෙක් චීනයේ ජීවත්වන 15 හැවිරිදි පාසල් සිසුවෙක්ගේ ගෙළ අසාමාන්‍ය ලෙස පිහිටීම හේතුවෙන් මෙම දරුවා දැඩි අපහසුතාවයට පත් ව සිටී.මෙම දරුවාගේ කොඳු ඇට පෙළෙහි වැඩිපුර කොඳු ඇට ත්‍රිත්ත්වයක් පිහිටා ඇත. සාමාන්‍ය පුද්ගලයෙකුගේ කොන්දේ … Read More

0 comments:

Post a Comment

Unordered List

vvv

Sample Text

ddd

Blog Archive

Powered by Blogger.

Subscribe

Followers

Popular Posts

Recent Posts

cc

Text Widget