දක්ෂිණ අධිවේගී මගේ පින්නදූව බස් අනතුරින් 14 දෙනකු තුවාල ලබා ඇති බවත් හය දෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි කියයි. තුවාලකරුවන්ගෙන් වැඩි දෙනා පසු පසින් ආ බසයේ අය බවත් එහි රියදුරා ද කොන්දොස්තරවරයා ද තුවාල ලබා ඇත.




0 comments:

Post a Comment

Unordered List

vvv

Sample Text

ddd

Blog Archive

Powered by Blogger.

Subscribe

Followers

Popular Posts

Recent Posts

cc

Text Widget