කැකනදුර - ගයාන් දර්ශන
ගන්දර මිරිස්ස සහ වැලිගම ප්‍රදේශ සඳහා ඉතා රහසිගත ක්‍රමයට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගනිමින් හෙරොයින් මත්කුඩු සැපයීමේ ජාවාරමක නිරත වූ බව කියන රූමත් තරුණියන් දෙදෙනකු පසුගිය 24 වැනිදා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි.
වයස අවුරුදු 23 සහ 33 වයස් සීමාවෙහි පසුවූ මෙම රූමත් තරුණියන් දෙදෙනා කලක සිට හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරත වී ඇති අතර තරුණියන් මත්කුඩු ජාවාරමේ මෙහෙයවා ඇත්තේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සිරකරුවකු විසින් යෑයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
වැලිගම, මිරිස්ස ප්‍රදේශයන්හි පදිංචි සැකකාරියන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට හසුවන අවස්ථාවේ ඔවුන් සතුව හෙරොයින් මිලි ග්‍රෑම් 710 ක් අඩංගු මත්කුඩු පැකට් 28 ක් පොලිසිය සොයාගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකාරියන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
12:57 AM
Unknown
No comments
Related Posts:
ඊසි කෑෂ් ක්‍රමයට කුඩු විකිණූ තරුණියෝ දෙදෙනා අත්අඩංගුවට කැකනදුර - ගයාන් දර්ශන ගන්දර මිරිස්ස සහ වැලිගම ප්‍රදේශ සඳහා ඉතා රහසිගත ක්‍රමයට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගනිමින් හෙරොයින් මත්කුඩු සැපයීමේ ජාවාරමක නිරත වූ බව කියන රූමත් තරුණියන් දෙදෙනකු පසුගිය 24 වැනිදා සැකපිට ප්‍රශ්න ක… Read More
අධිවේගයේ බස් දෙකක් ගැටී 14ක් රෝහලට දක්ෂිණ අධිවේගී මගේ පින්නදූව බස් අනතුරින් 14 දෙනකු තුවාල ලබා ඇති බවත් හය දෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි කියයි. තුවාලකරුවන්ගෙන් වැඩි දෙනා පසු පසින් ආ බසයේ අය බවත් එහි රියදුරා ද කොන්දොස්තරවරයා ද තුවාල ලබා ඇත. … Read More
තිස්හය වතාවක් නාග මාපිලුන්ගේ දෂ්ඨ කිරීමට ගොදුරු වූ දීපිකා ඇයට පිහිටවීමට ඔබට හැකිනම්... මෙසේ තිස් හය වතාවක් නාගමාපිල්ලන්ගේ දෂ්ඨ කිරීම්වලට හා පොළඟෙකුගේ දෂ්ඨ කිරීමකට ලක්ව තිස් අට වතාවක් සර්ප විෂ ශරීරගත කරගත් දීපිකාගේ ජීවිතය තිස් එක්වතාවක් බේරාගෙන ඇත්තේ තිස්සමහරාම ලූකස්ගොඩ පදිංචිව සිටින දේශීය සර්ප විෂ ව… Read More
මාතර රෙදි සොරකමේ ගිය කාන්තාවෝ තිදෙනෙක් කොටුවෙති කැකනදුර - ගයාන් දර්ශන, මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්කුකාලයක සිට මාතර ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසල් තුළට ඇතුළුවී ඉතා රහසිගත ලෙස නිමි ඇඳුම් සොරකම් කිරීමේ ජාවාරමක නිරත වූ බව කියන කාන්තාවන් තිදෙනකු පසුගිය (24 වැනිදා) මාතර නගරයේ … Read More
සැමියා රට ගොස් දුක් විඳිද්දී බිරිඳ 16 හැවිරිදි ඥති පුතා සමග පැන ගිහින් මාස 2 1/2 ක් මහනුවරට වී 'පවුල් කෑ' සැකකාරිය රිමාන්ඩ්මීගමුව සමූහ - විමල් කීර්තිතම බිරිඳ සහ දරු තිදෙනාට සැපවත් ජීවිතයක් ලබාදීමේ අරමුණෙන් රන් කහවනු සොයා සැමියා මැදපෙරදිග දහඩිය වගුරද්දී අනියම් සබඳතාවක් මත බිරිඳ සැමියාගේ අක්… Read More
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment