
වෛද්‍යවරියක් පැද වූ මෝටර් රථයක ගැටීමෙන් මෝටර් බයිසිකල් ධාවකයෙකු සුළු
තුවාල ලැබුවේ යැයි වෛද්‍යවරිය රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගය දුන්
අත්තනගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් පූර්ණා සේනාරත්න මහත්මියට එම ධූරයේ යෙදීම
තහනම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය වෛද්‍යවරිය අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා
දීමට විරෝධය පළ කළ...