3:58 AM
Unknown
No comments
ලොව සුපතල බොලිවුඩයේ සුපිරි තරුවක් වන ෂාරුක් ඛාන් වෙත ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටර්පෝල්හි තානාපති තනතුරක් හිමිවී තිබේ.
අපරාධ වැළැක්වීම සඳහා වන මහජන ව්‍යාපාරය සඳහා තානාපති තනතුරක් මෙලෙස හිමිව ඇතැයි ඉන්දීය වාර්තා පවසයි.
ෂාරුක් ඛාන් මෙන්ම හොලිවුඞ් සුපිරි තාරකාවක් හා සටන් නළුවකු වන ජැකී චෑන්, පාපන්දු ක‍්‍රීඩක ලයනල් මෙසී සහ ෆෝමියුලා වන් සාමාජිකයකු වන ෆර්නැන්ඩෝ ඇලොන්සෝ සහ කිමී රායික්කොනෙන් ද මෙම අපරාධ වැළැක්වීම සඳහා වන මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ ඉන්ටර්පෝල්හි තානාපතිවරුන් ලෙස පත්කර තිබේ.
ඉන්ටර්පෝල් වෙත මෙලෙස තානාපති තනතුරක් දරන පළමු ඉන්දියානු රංගන ශිල්පියා මොහුයි.
Related Posts:
වෛද්‍යවරිය රිමාන්ඩ් භාරයට පත් කළ අත්තනගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් ධුරයෙන් ඉවතට වෛද්‍යවරියක් පැද වූ මෝටර් රථයක ගැටීමෙන් මෝටර් බයිසිකල් ධාවකයෙකු සුළු තුවාල ලැබුවේ යැයි වෛද්‍යවරිය රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගය දුන් අත්තනගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් පූර්ණා සේනාරත්න මහත්මියට එම ධූරයේ යෙදීම තහනම් … Read More
EXCLUSIVE: 'He's been shot at, he's been blown up... he WON'T quit': Michael Buerk's wife insists he won't bow out of I'm A Celeb... despite living on 500 calories a day It has been claimed that veteran newscaster Michael Buerk could be the third star to walk out of the I’m A Celebrity… Get Me Out Of Here! jungle. But the 68-year-old’s wife, Christine Buerk, has insisted that it will take m… Read More
Sex education: Parents agree deal with local councillors to spend more time in the bedroom and have more babies after low birth rates meant local schools faced closure Parents in a Danish town have agreed to spend more time in the bedroom in a bid to have more children so they can save the area's closure threatened schools. The institutions in the town of Thy in northwestern Jutland hav… Read More
Style, elegance and her mother's winning smile: How Malia Obama, 16, is turning into a Michelle Jr Malia Obama, daughter of President Obama, 53, and First Lady Michelle, 50, is growing up on the world's stage, and she's resembling her mother more with every day that passes. The willowy 5ft 9in 16-year-old has cle… Read More
Mexican police discover 11 mutilated and decapitated corpses dumped on the roadside in same state where 43 trainee students went missing Authorities have found eleven mutilated corpses, many of them decapitated and burnt dumped by the roadside in southwest Mexico. The gruesome discovery was made on Thursday in the same state where 43 trainee teachers were ab… Read More
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment