විනාඩි දෙකකුත් තත්පර තිහක කාලයක් පුරා දිව
යන මෙම වෙළෙඳ දැන්වීම ආරම්භ වන්නේ ඩක්හොව්නි තමා ඇමරිකාවේ නොව රුසියාවේ උපත
ලැබුවේ නම් තම ජීවිතය කෙබඳු වනු ඇත්දැයි පවසමිනි. තමා ඇමරිකාවේ ඉපිද එහි
හැදී වැඩුනද තමාගේ සමීපතම මුතුන්මිත්තන් රුසියානු, යුක්රේන හා පෝලන්ත
සම්භවයකින් යුතු වූවන් වීම නිසා තමන් එම සංස්කෘතියන්ටද ගරු කරන බව කියා
සිටින ඩක්හොව්නි දැන්වීම පුරා රුසියානු සංස්කෘතික අනන්‍යතාව කියා පාන්නා වූ
විවිධ ක්‍රියාකාරකම්වල නිරතවෙනු දැක ගත හැකියි.
ගගනගාමියෙකු ලෙසත්, බැලේ
නර්තන පුහුණුකරුවෙකු ලෙසත්, අයිස් හොකී ක්‍රීඩකයෙකු ලෙසත් ඩක්හොව්නි
විවිධ චරිත රඟ දක්වන මෙම වෙළෙඳ දැන්වීම නිකුත්වූ සැනින් අන්තර්ජාල රසිකයින්
අතර අතිශය ජනප්‍රියත්වයක් හිමි කර ගෙන තිබූ අතර පළමු තෙදින තුළදී පමණක් එය
නැරඹූවන්ගේ සංඛ්‍යාව මිලියන 1.6 ඉක්මවා තිබිණි.
එවන් ජනප්‍රියත්වයක් හිමි කර ගත්තද එය දැවැන්ත ආන්දෝලනයකටද තුඩු දී තිබුණේ
මේ දිනවලදි මිසයිල ප්‍රහාරයක ලක්ව විනාශයට ලක්වූ මැලේසියානු ගුවන් යානය
සම්බන්ධ සිද්ධිය අරබයා ඇමරිකාව හා රුසියාව අතර හටගෙන ඇති අර්බුදය නිසායි.
යානය බිම හෙළීමට වගකිව යුතු බවට සැලකෙන යුක්රේන කැරළිකරුවන්ට සහය පළ කරන
රුසියාවට ඩක්හොව්නි දක්වන පක්ෂපාතීත්වය මින් මැනවින් තහවුරු වන බවට එල්ලව
ඇති චෝදනා ප්‍රතික්‍ෂේප කරමින් ඔහු තරයේම කියා සිටින්නේ යමෙකු තමාගේ පෙළපත
පිළිබඳව දක්වන ගෞරවය මගින් කිසිදු ආකාරයක දේශපාලනික පක්ෂපාතීත්වයක් නියෝජනය
නොකරන බවයි.
4:05 AM
Unknown
No comments
Related Posts:
සැමියා රට ගොස් දුක් විඳිද්දී බිරිඳ 16 හැවිරිදි ඥති පුතා සමග පැන ගිහින් මාස 2 1/2 ක් මහනුවරට වී 'පවුල් කෑ' සැකකාරිය රිමාන්ඩ්මීගමුව සමූහ - විමල් කීර්තිතම බිරිඳ සහ දරු තිදෙනාට සැපවත් ජීවිතයක් ලබාදීමේ අරමුණෙන් රන් කහවනු සොයා සැමියා මැදපෙරදිග දහඩිය වගුරද්දී අනියම් සබඳතාවක් මත බිරිඳ සැමියාගේ අක්… Read More
තිස්හය වතාවක් නාග මාපිලුන්ගේ දෂ්ඨ කිරීමට ගොදුරු වූ දීපිකා ඇයට පිහිටවීමට ඔබට හැකිනම්... මෙසේ තිස් හය වතාවක් නාගමාපිල්ලන්ගේ දෂ්ඨ කිරීම්වලට හා පොළඟෙකුගේ දෂ්ඨ කිරීමකට ලක්ව තිස් අට වතාවක් සර්ප විෂ ශරීරගත කරගත් දීපිකාගේ ජීවිතය තිස් එක්වතාවක් බේරාගෙන ඇත්තේ තිස්සමහරාම ලූකස්ගොඩ පදිංචිව සිටින දේශීය සර්ප විෂ ව… Read More
මාතර රෙදි සොරකමේ ගිය කාන්තාවෝ තිදෙනෙක් කොටුවෙති කැකනදුර - ගයාන් දර්ශන, මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්කුකාලයක සිට මාතර ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසල් තුළට ඇතුළුවී ඉතා රහසිගත ලෙස නිමි ඇඳුම් සොරකම් කිරීමේ ජාවාරමක නිරත වූ බව කියන කාන්තාවන් තිදෙනකු පසුගිය (24 වැනිදා) මාතර නගරයේ … Read More
කාන්තා සමුපකාරයේ 25 වන සංවත්සරය... කාන්තා සමුපකාරයේ 25 වන සංවත්සරය නිමිත්තෙන් සංවත්සර උළෙලක් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේදී ඊයේ (29) පැවැත්විණි. එම උත්සවයේදී නර්තනයක්… Read More
ඊසි කෑෂ් ක්‍රමයට කුඩු විකිණූ තරුණියෝ දෙදෙනා අත්අඩංගුවට කැකනදුර - ගයාන් දර්ශන ගන්දර මිරිස්ස සහ වැලිගම ප්‍රදේශ සඳහා ඉතා රහසිගත ක්‍රමයට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගනිමින් හෙරොයින් මත්කුඩු සැපයීමේ ජාවාරමක නිරත වූ බව කියන රූමත් තරුණියන් දෙදෙනකු පසුගිය 24 වැනිදා සැකපිට ප්‍රශ්න ක… Read More
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment