චීනයේ ජීවත්වන 15 හැවිරිදි පාසල් සිසුවෙක්ගේ ගෙළ අසාමාන්‍ය ලෙස පිහිටීම හේතුවෙන් මෙම දරුවා දැඩි අපහසුතාවයට පත් ව සිටී.මෙම දරුවාගේ කොඳු ඇට පෙළෙහි වැඩිපුර කොඳු ඇට ත්‍රිත්ත්වයක් පිහිටා ඇත.

සාමාන්‍ය පුද්ගලයෙකුගේ කොන්දේ පිහිටන්නේ කොඳු ඇට 07 ක් වුව ද මෙම දරුවාගේ කොඳු ඇට 10 ක් පිහිටා තිබේ.ෆූ වෙන්ගුයි (ත‍ම උැබටමස) නමැති මෙම දරුවා මේ හේතුවෙන් මහත් පීඩාවක් විඳින බව වාර්තා වේ.හිසෙහි සියළු බර මෙම වැඩිපුර පිහිටා ඇති කොඳු ඇටවලට බලපාන බව වාර්තා වේ.

චීනයේ අනුවරවන බීජිං නගරය කේන්ද්‍ර කරගෙන පිහිටා ඇති අරමුදලකින් මෙම දරුවාට සැත්කමක් සිදු කිරීම සඳහා අධාර කර තිබේ.මෙම දරුවාට ඇවිදීමට පවා අපහසු බැවින් ශල්‍යකර්මයක් මගින් මෙය සුව කළ හැකි බව වෛද්‍යවරු පවසති.

කුඩා කාලයේ කිසිදු අපහසුතාවයක් නොතිබි බවත් මෑත කාලයේ දී මෙම තත්ත්වය උද්ත වී ඇති බවත් වාර්තා වේ.



0 comments:

Post a Comment

Unordered List

vvv

Sample Text

ddd

Blog Archive

Powered by Blogger.

Subscribe

Followers

Popular Posts

Recent Posts

cc

Text Widget