තඹුත්තේගම කළුන්දෑවේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසකට අද (28)  උදේ බලෙන් ඇතුළු වූ පිරිසක් වාහනයක් පැහැරගෙන යද්දී ව්‍යාපාරිකයා ඔහුගේ රියෙන් ලුහු බැඳ ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.
රාජාංගන වම් ඉවුර අසළ දී   තමාට කඩුවකින් ගසන්නට තැත් කළ බවත්, ඒ අවස්ථාවේ තම කාරය ඇළට පෙරලී ගිය බවත් ඔහු පොලිසියට කියා ඇත.

ව්‍යාපාරිකයා ද සුළු තුවාල ලැබීය.
කාරය පැහැරගත් පිරිස කොල්ල කල්ලියක් ද, එසේ නැතිනම් වෙනත් පිරිසක් ද යන්න පැහැදිලි නැත.
ව්‍යාපාරිකයා පොලිසියට කියා ඇත්තේ කාරයේ තිබූ රුපියල් ලක්ෂ 35ක් ද, පවුම් 12ක් වූ තමාගේ රත්‍රන් මාලය ද   පැහැරගත් බවයි. 







Related Posts:

  • FlyFly BAe Hawk 90mm EDF The BAe Hawk is another member to the Styrofoam EDF jet model series from FlyFly Hobby. These models are distributed overseas by Hobby88.com or here in the U.S. by Electric Jet Factory EJF.com. If you are not familiar … Read More
  • චීන රූමතියෝ ඔසරි අඳිති වළං හදති    දිවයිනට පැමිණ  සිටින චීන විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් වටයේ තරගකාරියෝ ඔසරියෙන් හැඩ වැඩ වුහ. ඔවුන් වෙනුවෙන් හබරණ සිනමන් ලොජ් හි සංවිධානය කර තිබු  ‘ශ්‍රී ලාංකික රාත්‍රියට‘ චීන රූ රැජිණියෝ 15 &nbs… Read More
  • 1989 - 2010 Boeing 747-400 The Boeing 747-400 is an improved version of the 747-300, the best selling model in the 747 family.The 747-400 is to be superseded by the Boeing 747-8 as the latest commercial model, which is programmed to begin deliveries … Read More
  • Eurocopter EC155 ApplicationsThe Eurocopter EC155 is classified as a large helicopter. It can be used for the following missions: Corporate, Medical, and Police. PriceThe approximate base price of this helicopter is $10.2 Million, wh… Read More
  • කොරේ පිටට මරේ තඹුත්තේගම කළුන්දෑවේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසකට අද (28)  උදේ බලෙන් ඇතුළු වූ පිරිසක් වාහනයක් පැහැරගෙන යද්දී ව්‍යාපාරිකයා ඔහුගේ රියෙන් ලුහු බැඳ ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත. රාජාංගන වම් ඉවුර අසළ දී   තමාට … Read More

0 comments:

Post a Comment

Unordered List

vvv

Sample Text

ddd

Blog Archive

Powered by Blogger.

Subscribe

Followers

Popular Posts

Recent Posts

cc

Text Widget