ක්වාලාලාම්පූර් සිට පැරීසිය බලා පියාසර කරන්නට පැමිණි ඇගේ නම ලෝරා බෂ්නි ය
ඇයගේ ගුමන් ගමනට ලැබී තිබුණේ මැලේසියානු ගුවන් සමාගමට අයත් එම්ගඑච් 20 ගුවන් යානයයි
පැරීසියේ වෙසෙන තම පෙම්වතා හමුවන්නට 26 හැවිරිදි ඇය මේ අවස්ථාවේ යමින් සිටියාය
ලෝරා අසුන්ගෙන සිටි අසුනට යාබද අසුනේ කිසිවෙක් නොවීය
මොහොමඩ් රොස්ලි බින් අබ් කරීම් නම් වූ ගුවන් යානයේ ප්‍රධාන ස්ටුවර්ඩ් වරයා එම අසුනේ හිඳගෙන ඇත්තේ කාටත් හොර රහසේමය
ඇයට වඩාත් සමීප වු ඔහු ඇගේ විරෝධය නොතකා අවස්ථා දෙකකදීම ඇයගේ රහස් පෙදෙස රළු ලෙස ස්පර්ෂ කළ බවට ඇය මාධ්‍යයට පාපොච්චාරනය කොට ඇතග
ඇය මේ සිදුවීම පිළිබඳව ලෝරා පොලීසියට පැමිණිළි කිරීමෙන් අනතුරුව කෙරුණු මූලික පරීක්ෂණයේදී මොහොමඩ් රොස්ලි බින් අබ් කරීම් පවසා ඇත්තේ එම කටයුත්ත සඳහා ලෝරා ගේ කිසිදු විරෝධයක් නොතිබූ බවයග
මෙම සිදුවීමට මොහොමඩ් වැරදිකරු වුවහොත් ඔහුට 15 වසරක් සිරදඬුවම් විදීමට සිදුවනු ඇත
0 comments:
Post a Comment