ක්වාලාලාම්පූර් සිට පැරීසිය බලා පියාසර කරන්නට පැමිණි ඇගේ නම ලෝරා බෂ්නි ය

ඇයගේ ගුමන් ගමනට ලැබී තිබුණේ මැලේසියානු ගුවන් සමාගමට අයත් එම්ගඑච් 20 ගුවන් යානයයි
පැරීසියේ වෙසෙන තම පෙම්වතා හමුවන්නට 26 හැවිරිදි ඇය මේ අවස්ථාවේ යමින් සිටියාය
ලෝරා අසුන්ගෙන සිටි අසුනට යාබද අසුනේ කිසිවෙක් නොවීය

මොහොමඩ් රොස්ලි බින් අබ් කරීම් නම් වූ ගුවන් යානයේ ප්‍රධාන ස්ටුවර්ඩ් වරයා එම අසුනේ හිඳගෙන ඇත්තේ කාටත් හොර රහසේමය
ඇයට වඩාත් සමීප වු ඔහු ඇගේ විරෝධය නොතකා අවස්ථා දෙකකදීම ඇයගේ රහස් පෙදෙස රළු ලෙස ස්පර්ෂ කළ බවට ඇය මාධ්‍යයට පාපොච්චාරනය කොට ඇතග
ඇය මේ සිදුවීම පිළිබඳව ලෝරා පොලීසියට පැමිණිළි කිරීමෙන් අනතුරුව කෙරුණු මූලික පරීක්ෂණයේදී  මොහොමඩ් රොස්ලි බින් අබ් කරීම් පවසා ඇත්තේ එම කටයුත්ත සඳහා ලෝරා ගේ කිසිදු විරෝධයක් නොතිබූ බවයග
මෙම සිදුවීමට මොහොමඩ් වැරදිකරු වුවහොත් ඔහුට 15 වසරක් සිරදඬුවම් විදීමට සිදුවනු ඇත

Related Posts:

  • අයි ෆෝන් එකක් පියයුරක් පුච්චයි  තරුණියක් භාවිතාකල අයි ෆෝන් එකක් හේතුවෙන් ඇගේ පියයුර පිළිස්සී ඇති බවට පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි ඩියෝ බැක්ස්ටන් නමැති 24 හැවිරිදි තරුණිය එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්තයේ වෙසෙන අතර ඇය මෙම සිද්ධියට මුහුණ දී තිබෙන්නේ ත… Read More
  • ජිරාෆ් කෙනෙක් වෙන්න යන දරුවෙක් චීනයේ ජීවත්වන 15 හැවිරිදි පාසල් සිසුවෙක්ගේ ගෙළ අසාමාන්‍ය ලෙස පිහිටීම හේතුවෙන් මෙම දරුවා දැඩි අපහසුතාවයට පත් ව සිටී.මෙම දරුවාගේ කොඳු ඇට පෙළෙහි වැඩිපුර කොඳු ඇට ත්‍රිත්ත්වයක් පිහිටා ඇත. සාමාන්‍ය පුද්ගලයෙකුගේ කොන්දේ … Read More
  • මැලේසියානු ගුවන්යානයකදී තරුණියක් දූෂණයට ලක්වෙයි (වීඩියෝ සහිතයි) ක්වාලාලාම්පූර් සිට පැරීසිය බලා පියාසර කරන්නට පැමිණි ඇගේ නම ලෝරා බෂ්නි ය ඇයගේ ගුමන් ගමනට ලැබී තිබුණේ මැලේසියානු ගුවන් සමාගමට අයත් එම්ගඑච් 20 ගුවන් යානයයි පැරීසියේ වෙසෙන තම පෙම්වතා හමුවන්නට 26 හැවිරිදි ඇය මේ අවස්ථාවේ යමි… Read More
  • Sri Lanka body to body Massage අලුත්ම තාලේ මසාජ් එක Read More
  • කට දෙපැත්තෙන් ලේ පෙරෙන ගෑනු ළමයා ලස්සන ගැහැනු ළමයකුට භූතයෙක් වැහිලා ඒ භූතයා ගැහැනු ළමයාගේ ඇඟට ඇතුල් වෙලා ලේ උරා බොද්දි කට දෙපැත්තෙන් ලේ පෙරෙනවා.පපුවේ හා හිසේ කැක්කුමක් තිඛෙන බව පවසමින් පොල්ගහවෙල දිසා රෝහලේ වාට්ටුවක ප‍්‍රතිකාර ලබන දැරිය ගැන රෝහල පුරා පැතිර… Read More

0 comments:

Post a Comment

Unordered List

vvv

Sample Text

ddd

Blog Archive

Powered by Blogger.

Subscribe

Followers

Popular Posts

Recent Posts

cc

Text Widget