3:59 AM
Unknown
No comments
පැයක පමණ කාලයක් තිස්සේ කොටියකු සමඟ පොරබදා ලේ ගලන තුවාල ලබමින්ම කොටියා මරා දැමූ 54 හැවිරිදි කාන්තාවක් පිළිබඳ ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඇය සිය වගාබිමට ගොස් එමින් සිටියදී කොටියා මෙලෙස ඇය වෙත කඩාවැදී තිබේ.
ඇය අත ඇති දෑකැත්ත හා ඉස්කෝප්පුව අත් නොහැරිය ඇය එමගින්ම හැකිතාක් වෙර යොදා කොටියාට පහරදී මරා දමා ඇතැයි එරට වාර්තා සඳහන් කරයි.
කෙසේවෙත්ත බරපතළ තුවාල ලැබූ ඇය රෝහල වෙත රැුගෙන යන විටත් අධික ලේ වහනයවීම හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් වහා සැත්කමකට මුහුණ දී දිවි බේරාගෙන ඇත.
කොටියාගේ නියපහරින් ඇයගේ සිරුරේ ගැඹුරු කැපුම් තුවාල සිදුවී ඇති අතර එ් සඳහා මැහුම් 100කට අධික ප්‍රමාණයක් දැමූ බව වෛද්‍යවරු පවසා ඇත.
ඇගේ සිරුරේ අස්ථි ස්ථාන 3කින් බිඳී ඇති බව ද මේ වනවිට ඇය සුව අතට හැරෙමින් පවතින බව ද රෝහල් වෛද්‍යවරුන් පවසා තිබේ.
Related Posts:
රුසියාවට පෙම් බැඳි එක්ස් ෆයිල්ස් නළුවා ආන්දෝලනයකට මැදිවෙයි විනාඩි දෙකකුත් තත්පර තිහක කාලයක් පුරා දිව යන මෙම වෙළෙඳ දැන්වීම ආරම්භ වන්නේ ඩක්හොව්නි තමා ඇමරිකාවේ නොව රුසියාවේ උපත ලැබුවේ නම් තම ජීවිතය කෙබඳු වනු ඇත්දැයි පවසමිනි. තමා ඇමරිකාවේ ඉපිද එහි හැදී වැඩුනද තමාගේ සමීපතම මුතුන්මිත්… Read More
දමිළයන් සිංහලයන්ට කිසිදා යටත් නොවේ.. බිය වී දුවන්නේද නැත.. එකම විසඳුම ඊළමයි – ලී ක්වාන් යූ දෙමළ ජනතාව සඳහා වන එකම විසඳුම ඊළමක් බවත් දෙමළ ජනයා කිසි දවසක සිංහලයන්ට යටත් කරගත නොහැකි බවත් සිංගපුරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ (Lee Kuan Yew) පවසයි. දමිලවන් යටත් වන්නේවත් සිංහලයන්ට බිය වී පලාගොස් සැඟවෙන්නෙත් නැතැයි… Read More
Sri Lanka body to body Massage අලුත්ම තාලේ මසාජ් එක … Read More
නුවර වැව නසන හොර වැඩේ මාට්ටු රජයේ සහ පෞද්ගලික ආයතන කිහිපයක් නුවරවැව ජලාශයට ඉතා රහසිගත අන්දමින් අපද්‍රව්‍ය මුදා හරින කාණු පද්ධති කීපයක් අනුරාධපුර මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්ඊයේ(27දා) සවස සොයා ගනු ලැබීය. ජලාශයෙන් ජලය ප… Read More
කට දෙපැත්තෙන් ලේ පෙරෙන ගෑනු ළමයා ලස්සන ගැහැනු ළමයකුට භූතයෙක් වැහිලා ඒ භූතයා ගැහැනු ළමයාගේ ඇඟට ඇතුල් වෙලා ලේ උරා බොද්දි කට දෙපැත්තෙන් ලේ පෙරෙනවා.පපුවේ හා හිසේ කැක්කුමක් තිඛෙන බව පවසමින් පොල්ගහවෙල දිසා රෝහලේ වාට්ටුවක ප්‍රතිකාර ලබන දැරිය ගැන රෝහල පුරා පැතිර… Read More
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment