
යකඩ දණ්ඩ ඔහුගේ මුහුණේ දකුණු පස නළල ප්‍රදේශයෙන් ඇතුල්වී වම් පස කම්මුලෙන් පිටතට විත් තිබුණි.
එසේ වුවද ඔහු සිටියේ හොද සිහියෙන්.
වෛද්‍යවරු සැත්කමක් ආධාරයෙන් යකඩ දණ්ඩ ඉවත් කළහ.
ඔවුන් පසුව පැවසූයේ තව මදක් එහා මෙහා වී නම් මොහු මරණයට පත්වන්නට ඉඩ තිබූ බවයි.
ඔහු නිවස පිරිසිදු කරමින් සිටියදී ඉහළින් වැටුණු යකඩ දණ්ඩ මෙසේ ඔහුගේ මුහුණ පසා කරගෙන ගොස් ඇතැයි සඳහන්ය.
දැන් ඔහු සුවය ලබමින් සිටී.
0 comments:
Post a Comment